
(කේ බුද්ධික කුමාරසිරි)
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ අතුරුගිරිය හෝකන්දර නිවෙසේ තිබී විස්කි බෝතල් 120ක් සොයාගත් බව අතුරුගිරිය පොලිසිය කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් අතුරුගිරිය හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් නිවස අද පරික්ෂාවට ලක් කර ඇතැයි කියයි.
එම පරීක්ෂාවේ දී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නිවසේ තිබී විදේශීය විස්කි බෝතල් 120 ක් හමු වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගෙ නම රටට අපකීර්තියක්.. සුරාබන්දු වගේ කෑල්ලකුත් දාමු..
මෙයා පොලිස්පති වෙලා හිටියා නම් කොහොම ඇතිද?