
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සාක්ෂි ලැයිස්තුවේ ඉතිරි සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ලබාගැනීම සඳහා මැතිසබා පරීක්ෂණ කමිටුව එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) නැවත රැස්වීමට නියමිතය.
දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ප්‍රශ්න කිරීම අවසන්ව ඇත.
තෙන්නකෝන් මහතාගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවෝ සිවු දෙනෙක් පරීක්ෂණ කමිටුව ඉදිරියේ ඊයේ සාක්ෂි දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd