
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විවෘත වරෙන්තු නිකුත් කර අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය මගින් නියෝග නිකුත් කර තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතාගේ මාතර මොරවක පිහිටි නිවසේ සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව එම නිවස ද පරික්ෂාවට ලක් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි
සෝදිසි වරෙන්තුවක් ද රැගෙන ඊයේ (11) රාත්‍රීයේ එහි ගිය මාතර විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් එම පරික්ෂාව සිදු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් හරි. දේශබන්දු දක්ෂයා..
විජයරාමේ බලන්න.
ඔත්තුවක් ලැබුණා. අනුර දිසානායක කියලා කෙනෙක්ට අයිති කඩවත නිවසක හැංගිලා ඉන්නවාලු කියලා. සෝදිසි වරෙන්තුවක් අරන් ගිහින් ඒ ගේත් පීරලා බලන්න බැරි වෙයිද?
දේශබන්දුව හොයනකොට, හම්බවුනේ රනිල් නේද ?
වටගලගේ ගෙදර පීරන්න. එහේ නැත්නම් වටගලව අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කරන්න. මොකද වටගල කිව්වා දේශබන්ධු ඉන්න තැන දන්නවා කියලා. සැකකරු පිළිබඳව තොරතුරු නොදීම වරදක්...!
දේශබන්දු සාගලගේ ගෙදර… ජංජාලයයි…! රනිල් වැලහින්නක් සේ අඬනවා ඇති...!
දේශබන්දු ලංකාවේ පොලිස්පති හැටියට මුළු රටේම නීතියට සහ අධිකරණයට බරපතළ අපහාසයක් කරන්නේ. ලංකාවේ පොලිසිය නින්දාවට පත්කරනවා. මොහු කවදා හෝ අධිකරණයට බාරවුණොත් අහුවුණු දවසට කවුද හැංගෙන්න උදව් කළේ කියලා දැනගෙන උපරිම දඬුවම් කළ යුතුයි.
පොලිසියේ ඉන්න දක්ෂ සුනඛයාට මිනීමරුවගේ ඇඳුමක් අර්න් එයත් සමග රැගෙනයන්න ඔයතරම් බය නම්... ඇයි තිරිසනෙක් වගේ ජීවත් වුනේ මේ නඩුවට සම්බන්ධ වූවන් පරීක්ෂාවෙන් ඉන්න පැනලා යන්න පුළුවන් නම් දේශසීමාවට ආර්ක්ශකියින් දමන්න අල්ලාගත් පසු හිරකුඩුවේ තියන්න නඩුවට කැඳවන්නේ නැතිව වසරක කාලයක් ඔහු නීතිය ගැන දන්න නායකයෙක් ඔහුට උපරිම දඬුවම් දෙන්න...
නීතීය ගැන දන්න ලංකාවේ පොලිස්පති කෙනෙක් බයටම හැන්ගිලා.කොහේ හරි බන්කරයක් ඇතුළට වෙලා දූෂිත දේසපාලුවන්ගේ රැකවරණය ඇතුව ඉන්නවද කවුද දන්නේ? දූෂිත දේසපාලුවන්ට අනාවැකි ,සාත්තර කියන,අන්ජනම් බලන අය ඉන්න රටේ ඕවා මොනවද?