IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දේශපාලනාඥයන්ට පාසල් උත්සව තහනම්

(රංජන් කස්තුරි)

විදුහල්පතිවරුන්ගේ වැටුප් වෙනුවට විැසඳුම් දෙන තුරු දේශපාලනාඥයන් සහභාගී වන නිල උත්සවවලට සහභාගී නොවී සිටීමට විදුහල්පති වෘත්තීය සමිති හතක් ඒකමතිකව තීන්දුවක් ගෙන ඇත.

මීට අමතරව පාසල්වලට පැවැත්වෙන උත්සව සඳහා කිසිදු  දේශපාලනාඥයකුට  ආරාධනා නොකිරීමට ද එම වෘත්තීය සමිති හතට අයත් විදුහල්පතිවරු තීරණය කර ඇත.

විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුව විසදෙන තෙක් කෙටි කාලින විසදුමක් ලෙස සිලු විදුහල්පති ශ්‍රේණිධාරීනට විදුහල්පති දීමනාව රුපියල් 15,000 ඉහළ නංවන තෙක් මෙම තීරණයේ එළැඹ සිටින බව ද එම සංගමය සඳහන් කරයිත



අදහස් (8)

දේශපාලනාඥයන්ට පාසල් උත්සව තහනම්

Ashen Monday, 15 July 2024 05:11 PM

මට නම් හිතෙන්නේ අන්ධානුකරණයෙන් උතුම් අධ්‍යාපනය දෙන දරුවන් දෙස බැලීමේ අඩුපාඩුවක් ඇත...

:       2       31

මැක්ස් Monday, 15 July 2024 05:53 PM

ජවිපෙ ගුණ්ඩු වලට හසු වී වර්ජන කරමින් දරුවන්ගේ අනාගතය වනසා දමනවාට වඩා මෙම තීරණය හොදයි. ඔබට ජයවේවා!

:       3       1

Ruwan De Silva Monday, 15 July 2024 06:33 PM

මම ඔය කතාව කියන්නේ 1983 ඉදන් ආපු රජයේ මුදල් වලින් පාසලට වැසිකිළියක් හදලා ඒකට ලක්ෂ ගානක් වියදම් කරනවා දේශපාලන නැටුම් වලට

:       0       8

ජයනාත් Monday, 15 July 2024 06:58 PM

කවදාවත් දේශපාලකයන් පාසල් කටයුතු වලට ගාව ගන්න එපා .

:       0       11

Manjula Monday, 15 July 2024 07:26 PM

අපි කීව වගේනේ ගෙන්න ගන්න...

:       0       3

යෝගා Monday, 15 July 2024 07:55 PM

ඔය තීරණේ දිගටම ඉන්න. මහජනතාව හැටියට අපි කැමතිත් නෑ දේශපාලුවෝ පාසල් උත්සව අස්සේ රිංගනවට. හැබැයි ඔය ඉල්ලන දීමනාව ලැබෙන්නෙත් නෑ.

:       0       9

Ranan Monday, 15 July 2024 08:20 PM

වෘත්තීය සමිති වලට නීතියෙන් බලයක් තියෙනවද රජයේ හෝ පොදු දේපල සහ රාජ්‍ය ආයතන ගැන ඒ විදිහේ තීරණ ගන්න. උදාහරණයක් ලෙස, අධ්‍යාපන ඇමැති සහ රාජ්‍ය ඇමැති කියන්නේ අධ්‍යාපන කටයුතු බාර අය. ඒ අයට තිබෙන නිළ බලය වෘත්තීය සමිති වලට යටත් නෑ නේද. අනේ මන්දා. මේ අය දැන් අවරුදු දෙකකට කලින් ළමයින්ගේ අධ්‍යාපනය කාලා දැම්මා යන්තම් කොරෝනා උවදුරෙන් එළියට එන වෙලාවේ ස්ට්‍රයික් කරලා. අපේ දරුවන්ට උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න වුණේ මුළු උසස් පෙළ කාලයෙන්ම එක් වාරයක් විතරක් පාසල් ගිහින් දැන් මේ ආයිමත් පටන් අරන්.

:       4       9

අරුණ Monday, 15 July 2024 10:40 PM

ඒ කියන්නේ සජිත්ගේ "සක්වල' ඡන්ද ව්‍යාපාරයටත් තිතද?.අවංක උත්සහයක් නම් සජිත්ටත් එයාගේ නියෝජිතයන් මගින් ඒ කටයුතු කරන්න පුලුවන්නේ, දරුවන්, ගුරුවරු ඉදිරියේ දේශපාලන කතාවන් නවත්වා දමමින්.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site