IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දේශපාලන හිතවතුන්ට අධිවේගී මාර්ග බලපත්‍ර 35ක් දීලා

(නිමල කොඩිතුවක්කු)


දේශපාලන හිතවතුන් සඳහා නිසි ක්‍රමවේදයකින් තොරව අධිවේගී මාර්ග බලපත්‍ර 35ක්  ලබාදීමට කටයුතු කර ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබාදී ඇති මෙම අධිවේගී මාර්ග බලපත්‍ර හේතුවෙන් රජයට වසරකට රුපියල් කෝටි තුන්සියයකට වඩා පාඩුවක් සිදුවන බවත් විජේරත්න මහතා කීවේය.

මෙම අධිවේගී මාර්ග බල පත්‍ර වලින් වැඩි ප්‍රමාණයක් දක්ෂිණ අධිවේගී මාර්ගය ආශ්‍රිතව ලබාදී ඇති බවත් ඇඹිලිපිටිය - කොළඹ, මාතර - ත්‍රිකුණාමලය, ගාල්ල - අරුගම්බේ ආදි මාර්ග වල එම  බස් රථ ධාවනය වෙන බවත් ඔහු පැවසීය.


මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට කටයුතු කරන බවත් ගැමුණු විජේරත්න මහතා තවදුරටත් කීවේය.

 

 



අදහස් (1)

දේශපාලන හිතවතුන්ට අධිවේගී මාර්ග බලපත්‍ර 35ක් දීලා

නිහාල් Sunday, 23 April 2023 07:05 PM

ඉතින් ඔයාටත් ලැබෙන්න ඇතිනෙ.ඔයත් මේ ආන්ඩුවෙ දේශපාලන හිතවතෙක් නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site