දිවයින පූරා හෙට දිනයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා සියලු කටයුතු සුදානම් කර තිබේ. ඡන්ද පෙට්ටි නිකුත් කිරිම හා ඒවා ඡන්ද මධ්‍යස්ථාන කරා රැගෙන යාම අද (15) සිදුකරනු ලබයි.
ඡායාරූප - ළහිරු හර්ෂණ






මහේෂ් කීර්තිරත්න - (මාතලේ)


ඡායාරූප - පාලිත ආරියවංස (බදුල්ල)


රංජිත් රාජපක්ෂ - (නුවරඑළිය)


ඡායාරූප - මනුල වික්‍රම (අනුරාධපුරය)


ඡායාරූප - ප්‍රසන්න පත්මසිරි (බදුල්ල)


සිතුම් චතුරංග - (වවුනියාව)





ඡායාරූප - කග කරුණාරත්න (පොළොන්නරුව)


ඩී.ජී. සුගතපාල සහ සුමතිපාල දීයගහගේ - (ගාල්ල)



රොමේෂ් මධුසංඛ - වවුනියාව



ටී. එල්. ජව්ෆර්කාන් - (මඩකලපුව)




රොහාන් කුමාර දිසානායක - (කෑගල්ල)

අජිත්ලාල් ශාන්ත උදය - (රත්නපුර)



ෂෙල්ටන් හෙට්ටිආරච්චි - (නුවර එළිය)


තිලකරත්න දිසානායක - (ගම්පහ)


සනත් ගමගේ - (හම්බන්තොට)



ප්‍රසාද් රුක්මාල් - (බදුල්ල)



(වසන්ත චන්ද්‍රපාල - අම්පාර)



2025 දෙසැම්බර් මස 18
203
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිවයින පුරා ඡන්ද පෙට්ටි බෙදාහැරීම ඇරඹේ
Anura Friday, 15 November 2019 05:00 AM
එන්.එම් පෙරේරා වැනි බුද්ධිමත්, අවංක දේශපාලනය කරන මිනිසුන් අපේ පොලවේ යලි ඉපදේවා. මගේ අවංක පැතුමයි.
රොක්සැන් අබු හමීඩ් අල් බකර් Friday, 15 November 2019 06:26 AM
බිලියන 7ක් වියදම් වෙනවලු ඡන්දෙට.දෙවියනේ පාසල්, රෝහල් කොපමණ හදන්න පුලුවන්ද?
Dayan Friday, 15 November 2019 03:53 PM
කෙසේවෙතත් මෙපමණ අපේක්ෂකයින් සංඛ්‍යාවක් ඉදිරිපත් වීම ඉතාමත්ම නරකයි. පොලිස් නිලධාරියාට ආරක්ෂාව සැපයීමට වඩා ඡන්ද පෙට්ටි ඔසවාගෙන යාමටත් ඡන්ද ස්ථානාධිපතිට ඡන්ද පත්‍රිකා මිටි කරින් ගෙනයාමටත් සිදුව ඇත. අපේක්ෂකයන්ගේ තැන්පතු මිලියන දහයක් කළ යුතුය.