
(එම්.සුසිල් ප්‍රියන්ත සහ ඩි.ජේ.විජේසිංහ)
මෙවර අලුත් අවුරුද්දට සිය දරු පවුල් සදහා කෑමට බිමට දෙයක් නැතැයි කියමින් අද (12) පුද්ගලයින් දෙදෙනෙකු පිටිගල බස් නැවතුම් පොළ ඉදරිපිට බිම නිදාගෙන විරෝධය පෑහ.
ඔවුන් දෙදෙනාගේ මෙම විරෝධය හේතුවෙන් පිටිගල -ඇල්පිටිය මාර්ගයේ රථ වාහන ධාවනයට ද බාදා එල්ලවී තිබිණි.
පසුව පිටිගල පොලිසියේ නිලධාරින් පැමිණ ඔවුන් දෙදෙනා මාර්ගයෙන් ඉවත් කිරීමට පියවර ගත්තේය.
ඔවුන් දෙදෙනා බිමත්ව මෙසේ හැසුරුනේ දැයි යන්න පරික්ෂා කිරිමට පරීක්ෂණයක් ආරම්භ කළ බව පිටිගල පොලිසිය සඳහන් කළේය.
(ඡායාරූප: එම්.සුසිල් ප්‍රියන්ත)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු හරි බොන්න දීලා එවපු අය වෙන්නම ඕන. සමහර විට දරුවන් නැතිව ඇති නැත්නම් දරුවන් ලොකු අය වෙන්න ඇති.
"ඔවුන් දෙදෙනා බිමත්ව මෙසේ හැසුරුනේ දැයි යන්න පරික්ෂා කිරිමට පරීක්ෂණයක්" hane hane ona saamanya minihatath dannawa lankawe deng thathwe..beegana paarata bahindatha deng minissu laga salli nehe
පාලකයො මෙච්චර කල් බීමත්ව ද හැසිරුනේ කියල හොයල බලන්න පරීක්ෂණ කරපල්ලා. අසරණ මිනිස්සු ගැන පරීක්ෂණ කරන්නෙ නැතිව.
මූන්ට ගහලා පන්නපල්ලා