IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දරුවන්ගෙන් තොර පාසල් කැලෑව ගිල ගනී

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

සිසු දරුවන්ගෙන් තොර වූ දිවයිනේ බොහෝ පාසල් මේ වන විට කැලෑවෙන් වැසී ඇතැයි අප කළ සංචාරකයක දී අපට දැක ගත හැකි විය.

කොරෝනා වයිරසයෙන් දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා මාස පහකට ආධික කාලයක්  නොකඩවා මාස 5 අධික කාලයක් පාසල් වසා ඇත.

කොරෝනා වසංගතය හමුවේ අධ්‍යාපන බළධාරින් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල් වසා දැමිමට පසුගිය අප්‍රේල් මස අවසානයේ කටයුතු කර තිබුනී.

 

 



අදහස් (5)

දරුවන්ගෙන් තොර පාසල් කැලෑව ගිල ගනී

JANAHANDA Sunday, 03 October 2021 03:19 PM

ජනතාව මානසිකවත් වැටිලා ඔක්කොම එකතුවෙලා පාසල් පරිසරය පිරිසිදු කර අලුත්වැඩියාවක් කරන එක අමාරු වැඩක් නොවේ.

:       0       17

piyarathna Sunday, 03 October 2021 09:43 PM

හරිම දුකයි. මේක දැක්කම පාසලුත් නැ ඔන්ලයිනුත් නෑ වැඩ නොකර පඩි ගන්න ගුරුවරු දැක්කම හිරිකිතයි.

:       10       23

සෙනෙවිරත්න Sunday, 03 October 2021 11:26 PM

ගුරුවරු නෙමෙයි පාසල් සුද්ද කරන්නෙ, ඒවට මේ දෙපැත්තෙන්ම අය හරි හරියට අනධ්‍යයන කාර්ය මණ්ඩල බඳව ගත්තා. ඒ අයට සතියට දවසක් ඇවිත් මේව සුද්ද කරන්න බැරි. ඒවටත් දුක් වෙන්න, සිග්නල් සහ ස්මාට් ෆෝන් නැති ළමුන්ට සහ ගුරුවරු වෙනුවෙනුත් දුක් වෙන්න.

:       0       0

උපුල් Monday, 04 October 2021 08:22 AM

ඇත්තටම දරුවට අධ්‍යාපනය අහිමිවීම ‌ඛේදවාචකයක්. වසංගත තත්වයෙන් දරුවන් බේරාගෙන පාසල් යැවීමට කටයුතු කළ යුතුයි. ගුරු ගැටලුව ද සාධාරණයි. එයට ද ඉක්මනින් විසදුමක් දියයුතුයි. ඔන්ලින් අධ්‍යාපනය සාර්ථක නැහැ. 60% ළමයි පහසුකම් නැති නිසා එම අධ්‍යාපන ක්‍රමයෙන් පිටමංවෙලා හිටියේ.රජයට කිසිම සැලැස්මක් තිබුණේ නෑ එම පහසුකම් ලබාදෙන්න. ගුරුවරු ඔන්ලයින් ඉගැන්නුවේ තමන්ගේ වියදමින් උපකරණ සහ ඩේටා වියදම් කරමින්. කිසිම රාජ්‍ය සේවකයෙක් තම අතින් වියදම් කරගෙන රාජකාරි කරනවා මම දැක නැහැ. නමුත් ගුරුවරු ඒක කළා එම කරුනට ඔවුනට ප්‍රශංසා කළයුතුයි. දරුවනට ඉක්මනින් අධ්‍යාපනය ලබාදෙන්න හැමෝම කටයුකු කළොත් හොදයි.

:       0       0

JAYATH Monday, 04 October 2021 10:11 AM

මේ පොටෝ වල සුන්දරත්වයක් නැත්තෙමත් නැහැ හැබැයි ඉතින් සුද්ද පවිත්‍ර කරලා ගන්න එක ලොකු දෙයක් නෙමි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 242 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site