
(ඩබ්ලිව් ඩී එම් විතානගේ සහ සුදත් පුබුදු කීර්ති )
බියගම ප්‍රාථමික විද්‍යාලයේ හතරවන ශේණියේ සිසු සිසුවියන් 14 දෙනකු දහවල් හදිසියේ අසනීපවී ඇතැයි බියගම පොලිසිය පවසයි.
මේ සිසු සිසුවියන්ට කැසිල්ලක් ඇතිවීම මත ඔවුන් බියගම රජයේ රෝහලට ඇතුළත් කර තිබෙන බවද පොලිසිය සදහන් කරයි.
පිරිමි සිසුන් 08 දෙනකු හා සිසුවියන් 06 දෙනකු මෙසේ රෝහල් ගත කර තිබෙන අතර ඔවුන්ගේ තත්ත්වය අසාධ්‍ය නොවන බවද පොලිසිය කියයි.
මේ පන්තියේ සිසුවකු විසින් පාසලට ගෙන එන ලද කාබන් පෑනකින් එම සිසුන්ගේ ඇගේ ඉරි ඇද තිබෙන අතර එම ඉරි වතුරෙන් සේදීමෙන් පසුව ඔවුන්ට කැසීම ඇති වි තිබෙන බවට සැකරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd