( රොමේෂ් මධූෂංඛ)
දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.
වව්නියාව දකුණ කලාප අධ්‍යාපන කාර්යාලය ආසන්නයේදී මෙම සිදුවීම වී ඇතැයි පොලීසිය කියයි.මෙම කාන්තාව වව්නියාව නගරයේ පිහිටි විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයට යතුරුපැදියකින් සිය දරුවාද සමග ගමන්කොට ඇත්තේ සිය රාජකාරී උදෙසාය.
එම අවස්ථාවේදී මුහුණු ආවරණය කරගත් තිදෙනෙකු විසින් යතුරුපැදිය නවතා යතුරුපැදියේ සිටි දරුවා ද බිම දමා ඇය පැමිණි යතුරු පැදියද රැගෙන පලා ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd