(උපාලි ආනන්ද)
කැකරාව ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පාසලක සිසුවියන් හය දෙනකු වරන්වර ලිංගික අතවරයන්ට ලක් කළ බව කියන ක‍්‍රිඩා උපදේශකයා 17 වන දින දක්වා රිමාන්ඞ් බාරයේ තබන ලෙස කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් සමන් වැරනියගොඩ මහතා නියෝග කළේය
මෙම සිසුවියන් හය දෙනා සම්බන්ධයෙන් දඔුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවත්වා ඇති වෛද්‍ය පරික්ෂණ වලට අදාළ වාර්තා අධිකරණය හමුවට ඉදිරිපක් කරන ලෙසටද මහේස්ත‍්‍රාත්වරයා කැකිරාව පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd