(කේ. බුද්ධික කුමාරසිරි)
තම නර්තන පන්තියට පැමිණි බාලවයස්කාර දැරියන්ට ලිංගික අතවර කළ බව කියන නැටුම් පන්ති ගුරුවරයෙකු අද (13) අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ හංවැල්ල බටේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 38 හැවිරිදි විවාහක නර්ථන පන්ති ගුරුවරයෙකි.
සැකකරු විසින් තම නර්ථන පන්තියට පැමිණි දැරියන්ගේ ලිංගික අවයව අත පත ගාමින් ඔවුන්ව කාමර තුලට රැගෙන ගොස් අතවර කිරීම් සහ වට්ස්ඇප් මාර්ගයෙන් අසභ්‍ය ඡායාරූප යවමින් අපයෝජනයට ලක් කර ඇති බවට අනාවරණය වී ඇතැයි ද පොලිසිය පවසයි.
සැකකරු සම්බන්ධයෙන් මෙවැනි ලිංගික අපයෝජනය කිරීම් වලට තලංගම සහ නවගමුව පොලිසි වලටද පැමිණිලි ලැබී ඇතැයි ද හංවැල්ල පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැරියට අතවර කළ නැටුම් ගුරා අල්ලයි