
(සමන් පාලිත නානායක්කාර)
අවුරුදු දාහතරයි මාස හයක් වයසැති දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ චෝදනාවක් මත මෙවර පස්සර ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු සැකපිට අත් අඩගුවට ගත් බව පස්සර පොලීසිය පැවසීය.
පස්සර පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු පස්සර ප්‍රදේශයේ පදිංචි තිස් හතර වියැති පුද්ගලයකු බවද පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දැරියක් අපයෝජනය කළැයි තවත් අපේක්ෂකයෙක් අල්ලයි
Sarath Sunday, 04 May 2025 05:41 PM
අනේ බොලව්... මොන පක්ෂයේ කෙනෙක්ද කියලා කියන්නකෝ... ඡන්ද ටිකක් කඩන්න පුළුවන්. ශුවර් එකටම... මාලිමා අසහන කාරයෙක් වෙන්නම ඕනේ. ඒකයි නෝ කතා... විපක්ෂයේ කළා නම් අද පක්ෂයේ නමත් එක්කම එන්නේ මල්ලි එළියට නේද?
Perakum Sunday, 04 May 2025 06:46 PM
ඇයි මොන පක්ෂයේද කියලා නොකියන්නේ? මාලිමාවේ නිසා වෙන්නැති...!
කුකුල් චමින්ද Sunday, 04 May 2025 08:17 PM
යෝගා, ගුණපාල, ප්‍රසන්න, මැක්ස්, වත්සි, pj, ආදී ප්‍රභූන් සාමාජිකත්වය දරන පක්ෂෙ අපේක්ෂකයෙක් වෙන්න ඇති.
Perera Monday, 05 May 2025 08:07 AM
අනුමානයක් නැහැ පොහොට්ටුවේ තක්කඩි වෙන්න ඇති