(ඉන්දිකා රාමනායක)
හංවැල්ල නගරයේ පිහිටි ජංගම දුරතන අලෙවි සැලක් බිඳ එහි තිබු රුපියල් ලක්ෂ 10 ට අධික වටිනා දුරකතන සොරාගත් සැකකරුවකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මෙම දුරකතන අවිස්සාවේල්ල, කොස්ගම, සාලාව, කළුඅග්ගල යන ප්‍රදේශවල පුද්ගලයන්ට ගෙවීමේ ක්‍රමයට අලෙවි කර ඇති බවද පොලිසිය කියයි.
සැකකරු පසුගිය මාර්තු මස මෙම වෙළෙඳ සැල බිද ඇති බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර දකුණු ඇමරිකාවේ සහ අප්‍රිකානු රටවල් වගේ එදා වේල සපයා ගන්නට මිනී මරණ තත්වයට දැන් අප සාර්ථකව පැමිණ ඇත. අද ඔබ හෝ හෙට මම ඝාතකයා හෝ ඝාතනය වීමට බොහෝ ඉඩ ඇත. සිහිනයෙන් නැගිටින්න එපා… ඔහොමම යං.