
(ගයාන් සූරිය ආරච්චි)
මුලතිව්, කුමළමුනේ ප්‍රදේශයේ කෝවිලක දිය කැපීම සඳහා සාදන ලද තටාකයකට වැටී සිසුවියන් දෙදෙනෙකු මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මුල්ලියාවේලි, මාමුලේ ප්‍රදේශයේ පදිංචි ආර්. කිරුෂිකා සහ ආර්. ර්ශ්මිදා නැමැති 15 හැවිරිදි දැරියන් දෙදෙනෙකි.
මෙම දැරියන් දෙදෙනා දිය කැපීම සඳහා සකසා තිබූ තටාකයේ ඡායාරූප ගැනීමට යාමේදී එම තටාකයට වැටී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ළමයින්ට පොටෝ කීවොත් ඉන්න තැනත් අමතක වෙනවා ...ඒ දෙන්නා බේරගන්න ඉතිං පිරිමි එකෙක්වත් ඉඳලා නැද්ද ඔය ආසන්නයේ .... නිවන්සුව අත්වේවා .