
(යොහාන් භාසුර)
දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද (15) පැවැත්වීමට නියමිතව තිබූ හමුව හදිසියේම අවලංගු කළ බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
එම සාකච්ඡාව මේ මස 25 වැනිදා පෙරවරු 10.00 ට නැවත පැවැත්වෙන බව දෙමළ ජාතික සන්ධානයේ නිලධාරියෙක් පැවසීය.
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම දේශපාලන පක්ෂයක් වන ටෙලෝ සංවිධානය මෙම සාකච්ඡාව වර්ජනය කිරීමට තීරණය කර තිබූ බවත් ඊයේ සාකච්ඡාව පැවැත්වූයේ නම් එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් තිදෙනෙක් සහභාගි නොවන බව දැනුම්දී තිබූ බවත් එම නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd