
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කොළඹ වනවාසල සිට අරුවක්කාඩු කසල අංගනය දුම්රීයෙන් රැගෙන යාමඅද ( 25 ) දහවල් සිදුවු බව දුම්රීය දෙපාර්තමේන්තුව පවසයි.
වනවාසල කසල ඇසුරුම් කිරීමේ මධ්‍යස්ථානයෙ සිට 756 දුම්රීය එන්ජීමේන් මෙම දැවැන්ත කන්ටේනර් වැගන් 20 කින් පලමු කසල තොගය මෙලෙස රැගෙන ඒම සිදුවිණි.
දුම්රීයෙන් රැගෙන ආ කසල තොගය අරුවක්කාඩු කසල අංගනයෙ ඇති තරාදි වලින් කිරා දැවැන්ත දොඹකරයකින් අදාල කසල පිරවා තිබු කන්ටෙනර් වැගන් ලොරි රථවලට පටවා එතැන් සිට කසල අංගනය වෙත රැගෙන යාම සිදු කෙරිණි.
දුම්රියෙන් රැගෙන ආ මෙම මෙම පලමු කසල තොගය කසල අංගනයෙ ගොඩ බැම සදහා පැය හතරකට ආසන්න කාලයක් ගතවනු ඇතැයි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවේ ප්‍රථම ඩොලර් තොගය කියලා... බලනකොට කුණු තොගයක්... කොහෙවත් කුණු තව තැනකට... හරියට දේශපාලනය වගේ...
අනේ මෙහෙම කමෙන්ට් දමන්න ඔයාගේ මොලේ මඤ්ඤංද? මයිනා රාජපක්ෂගේ හිටපු ඇමැතියෙක් කියපු කයියක් ඔයාට තාම අමතක වෙලා නෑ වගෙයි: ඒ ගොබ්බ රජා කිව්වේ "අපේ රට වැටී තිබෙන ආර්ථික පරිහානියෙන් ගොඩ ගැනීමට ඇමරිකානු රජය ප්‍රදානය කරන ඩොලර් කෝටි ප්‍රකෝටි දැන් එහි වරායකින් නැව්ගත කරමින් තිබෙන බවත් ඒවා ලැබුණු වහාම අපිට "ශපාන් " එකෙන් ඉන්න පුළුවන් කියලයි...
ඔය ගෙනිච්චාට බැරිවෙලාවත් නාමල් දිනුවොත් ධම්මික පෙරේරා ඔය කුණු ආයෙත් වනවාසලටම ගෙනෙයි.