
(තිස්ස කොටින්කඩුව)
කදාන ප්‍රදේශයේ සිට රාගම දක්වා යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටි පිය පුතු දෙදෙනකු ගමන් ගත් යතුරු පැදියක් කදාන පේරලන්ද දුම්රිය හරස් මාර්ගයෙදී දුම්රිය ගැටීමෙන් පිය පුතු දෙදෙනා මිය ගිය බව පොලිසිය කියයි.
සිද්ධියෙන් යතුරු පැදිය පැදවු පුතු බරපතල තුවාල සහිතව එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර යතුරු පැදියේ පිටුපස අසුනේ ගමන් ගත් පියා ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් රාගම ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රථිකාර ලබමින් සිටියෙය්දී මියගොස් ඇති බව බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd