
(යොහාන් භාසුර)
ඩබ්ලිව්.එම්.අයි.එස්.වීරකෝන් මහතා සීමාසහිත දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සහ ලිපිකරුවන්ගේ සමුපාකාර සකසුරුවම් ඉතිකිරීමේ සහ ණය දෙන සමිතියේ සභාපතිවරයා ලෙස අද (23) පත්විය.
එම සංගමයේ 76 වැනි සංවත්සරය සහ නිලවරණය දුම්රිය මූලස්ථානයේදී අද පැවැත්විණි.
එහිදි ලේකම්වරයා ලෙස ඒ.එල්.සී.පී.අමරසිංහ සහ භාණ්ඩාගාරිකවරයා ලෙස වයි.සී.එන්.ජේ.සිල්වා යන මහත්වරු ද නිතරගයෙන් පත්වූහ.
ඡායාරූපය: සුමුදු හේවාපතිරණ
2025 දෙසැම්බර් මස 18
427
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය සමූපකාර සමිතියේ සභාපති ධූරය වීරකෝන්ට