(යොහාන් භාසුර)
දුම්රිය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතිවල සිදුවන අක්රමිකතාවලට නිසිපියවර නොගැනීමට විරෝධය දක්වමින් දුම්රිය නගා සිටුවීම උදෙසා වෘත්තීය සමිති අද (15) මධ්‍යහන 12.00 ට ආරම්භ කළ වැඩවර්ජනයක් අවසන් කළ බව එම සංගමය පවසයි.
බලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවෙන් පසුව වැඩවර්ජනය අවසන් කිරීමට තීරණ්ය කළ බව එම සංගමය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය කරන්න..
මහජනතාවට සිදුවෙන අපහසුතා ගැන සිතා බලා මේ වැනි හිටිහැටියේ පැවැත්වෙන ස්ට්‍රයික් නැවත්වීමට රජය නිසි පියවරක් ගත යුතුය. වැඩ වර්ජනය කරනුයේ ඉල්ලීම් දිනා ගැනීමට වුවද, එය මගී ජනතාව හිරිහැරයට කරදරයට පත් නොකරන එකක් විය යුතුය. නියමිත දින කල්වේලා ඇතිව දැනුම්දී කෙරෙන වැඩ වර්ජන කෙරේ නම්,මගී ජනතාව කරදරයට පත්වීම අවම වෙනු ඇත.