(මහින්ද නිශ්ශංක)
දුම්රිය වැඩ වර්ජනයට එක්ව සිටින වෘත්තීය සමිති හා ජනාධිපති පත්කළ ඇමැති අනු කමිටුව අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (30) පස්වරු 3.00 ට මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වේ.
දුම්රිය වර්ජනයට දින පහක් ගතවන අද (30) පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී සුබදායක විසඳුමක් නොලැබුණොත් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් ජනක ප්‍රනාන්දු මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ඔබලා ගන්න වැටුප මහ ජනතාවගේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කරන්න. ඔබලාට වැටුප මදිනම් විශ්‍රාම ගොස් වෙනත් රැකියාවක් කරන්න. වැඩ කරන්න පුළුවන් අය කොතෙකුත් තව ඉන්නවා. ඔබ ඉල්ලන්නේ ජිවන වියදම අඩු කිරීමට නම් මහජනතාව ඔබ සමග එකතු වේවි. රජයට අස්වෙන්න කියන්නනම් ජනතාව ඔබ සමග සිටීවි. අනුන් ගන්න වැටුප ගැන දුක් නොවී ඔබ අවංකවම ජනතාවට සේවයක් කරනවාදැයි ඔබගෙන්ම විමසා බලන්න.
මගීන් අපගේ තීන්දුව දේශපාලන බලපෑම් නොමැතිව වර්ජකයන්ට, 80 වර්ජකයින්ට ලබා දුන් තීන්දුව වහා ක්‍රියාත්මක කරනු.
මගී අපගේ අවසාන තීරණය ගෝඨාට රට දෙන්න... වර්ජකයන් දිනවන්න.
මෙහෙමත් කොන්ද පණ නැති තීරණ වෙනස්කරන ආණ්ඩුවක්...
මොවුන් ඉල්ලන කිසිම අසාධාරණ ඉල්ලීමක් දෙන්න එපා.විශ්‍රාමිකයන් දමා කෝච්චි දුවවන්න.
80 ජේ.ආර්. කරපු දේ කරන්න ආණ්ඩුවට කොන්දක් නැති හැටි. හරිම දුකයි. ඔය කාලකන්නි එලවලා දමන්න.
රජයේ වාහන බලපත්‍රය ලබා ගැනීමට කරන අසාර්ථක මෙහෙයුමක්. වැටුප් ගැටළුනම් දෙපාර්තමේන්තුවේ අනෙක් සේවකයෝ මේවට සම්බන්ධ නැහැනේ.