(යොහාන් භාසුර)
දුම්රිය රියදුරන් අද (14) මධ්‍යම රාත්‍රීයේ සිට එක්දින වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.
කෙසේ වෙතත් දුම්රිය ස්ථානාධිපති සංගමය, දුම්රිය පාලක සංගමය සහ දුම්රිය නියාමක සංගමය ඇතුළු දුම්රිය වෘත්තිය සමිති රැසක් වර්ජනයට සහභාගි නොවන බව ද වෘත්තිය සමිති වැඩි දුරටත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉල්ලන්නේ හදිසි නීතිය නේද.?
1. අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ බලකාය භාවිතා කරන්න. 2. රජයට අනවශ්‍ය බලපෑම් කිරීමට යන දැඩි නීතිය, නීති රීති භාවිතා කරන්න. 3. රට සංවර්ධනය කිරීම සඳහා වසර 5 ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නවත්වන්න. 4. සෑම අනවශ්‍ය ක්‍රියාවක්ම පාලනය කිරීම සඳහා හදිසි නීතිය සහ අවශ්‍ය නම් ඇඳිරි නීතිය දහයක් භාවිතා කරන්න. 5. අවශ්‍ය නම් ඇඳිරි නීතිය සමග හෙට රජයේ නිවාඩුවක් ලබා දෙන්න.
වැඩි උන බද්ද ගෙවලා දුපතේ දියුණුවට බාධා නොකරන මේ පිරිසට ජයවේවා.