(යොහාන් භාසුර)
දුම්රිය එන්ජින් රියදුරන්ගේ අතිකාල දීමනා කිසිඳු හේතුවක් නොදක්වමින් කප්පාදු කිරීම ඇතුළු ගැටලු රැසකට විරෝධය දක්වමින් සියලුම දුම්රිය රියදුරන් අතිකාල සේවා මුරවලින් හෙට (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඉවත් වන බව ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය නිවේදනය කරයි.
දුම්රිය රියදුරන් සේවයෙන් ඉවත්වීමත් සමඟ හෙට දිනයේ ඇතැම් දුම්රිය අවලංගු කිරීමට සිදුවනු ඇති බව දුම්රිය රියදුරු සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd