
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දුම්රිය දෙපාර්තමේන්තුව පළමු පන්තියේ භාණ්ඩ වර්ගවලින් (දුම්රිය ආඥා පනතේ බීඋපලේඛනයේ සඳහන්)සියයට අසූවක්ද දෙවැනි පන්තියේ භාණ්ඩවලින් සියයට සියයක්ද අතහැර දැමීම නිසා උපයාගත හැකි විශාල ආදායමක් අහිමි වී ගොස් ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ(කෝපා) වාර්තාවක සඳහන් වේ.
දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය වර්ධනය කර ගැනීමට අදාළව නිසි වැඩපිළිවෙළක් සකස් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස එම කමිටුව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂයේ ඉන්නකොට හොඳටම රට පාලනය කරන හැටි පෙන්නනවා
එක දිගට කාඩ් පන්ච් කරන්නේ නැතිව අතිකාල ගන්න අය ඉන්න ,පඩි වැඩි කරන්න උද්ගෝෂණය කරන අය කවදාවත් මේවා පාඩු ලබන එකට උත්තර දෙන්න නම් හදන්නේ නැහැ. කිසිම වගකීමක් නැති ලොක්කෝ සෙට් එකක රටට ,ආයතනයට බරක්. හොඳම වැඩේ මේවා අර්ධ රාජ්‍ය -පුද්ගලික ආයතන කරන එකයි. එතකොට රටට, භාණ්ඩගරයට බරක් නොවී මේවා දුවයි.
භාණ්ඩ ප්‍රවාහනයට තියෙන ලාභදායකම ක්‍රමය තමා කෝච්චිය.
යටත් විජිත යුගයේ අණ පනත් ඔස්සේ දුම්රිය වටහා ගැනීමට යාම අභාග්‍යකි ..අදට ගැලපෙන වැඩ පිලිවෙලකට අනුව කල හැකිදේ සොයා බැලීම කලයුත්තයි.. පනතේ සඳහන් බඩු සමහරක් අද නිපදවීමක්ද නැත. කාලීන බලපෑම් අනුව තැපෑල අනවශ්‍ය වීම වගේ දුම්රියත් අනවශ්‍ය වීම වැලකිය නොහැකියි. දුම්රිය උත්සාහ කලයුත්තේ දුර ගමන් සේවා වැනි දේ ලාබදායි කර ගැනීමටයි.. බඩු ප්‍රවාහනය වර්ධනය කිරිමේ කිසිදු හැකියාවක් දුම්රියට නොවන බව යථාර්ථයයි. එසේ කිරීමටනම් අනිවාර්යයෙන් දුම්රිය සේවා පුද්ගලීකරණය කල යුතුය. අඩුම තරමින් ඉන්දීය රජයේ රයිට්ස් වැනි ආයතනයක් බිහි විය යුතුය.