(දීපාල් ද සිල්වා)
මරදානෙ සිට බෙලිඅත්ත දක්වා ගමන් කළ දුම්රියේ මාතර අකුරැස්ස බලා ගමන්කල තරුණයකු දුම්රිය මැදිරි එකතු වන ස්ථානයේ සිරවි සිටියදි බේරාගෙන බලපිටිය මුලික රොහලට ඇතුලත්කර තිබේ.
එම තරුණයා දුම්රිය මැදිරි දෙක අතර සිරවි සිටුනු දැක එහි ගමන් ගත් තරුණයන් පිරිස දුම්රිය නතර කරගෙන සිරවිසිටි තරුණයා බෙරාගෙන තිබේ.
පසුව සුවසැරිය ගිලන් රථය ගෙන්වා ගෙන තුවාලකරු බලපිටිය දුම්රිය ස්ථානයේදි ගිලන් රියට භාරදුන් බව බලපිටිය දුම්රිය ස්ථානය පවසයි.
අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි අවුදු 23ක් පමණ වන තරුණයා බළපිටිය මුලික රොහලට ඇතුලත්කර තිබෙි.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය මැදිරි දෙකක් අතර තරුණයෙක් සිරවේ