
(යොහාන් භාසුර)
ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර 15 කට ආසන්න සංඛ්‍යාවක් දුම්රිය රියදුරු හිඟය හේතුවෙන් අද (26) පෙරවරුවේ අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
දුම්රිය රියදුරන් ලෙඩ නිවාඩු දැමීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වූ බවත් පස්වරුව වන විට තත්වය පාලනය වනු ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට මීට පස්සෙ AI වලින් දුවන දුම්රිය ගෙන්නන්න ඕන. මේකෙත් අවසානයක් තියෙන්න ඕන. විශේෂයෙන් දුම්රිය සේවයට AI යොදාගෙන සේවක අවශ්‍යතා අඩු කරන්න ඕන.
මේ කාළකන්නි රජයේ සේවකයන්ට මගීන් හෝ රට ගැන කැක්කුමක් තිබේද?