( මහින්ද නිශ්ශංක)
මරදාන දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේදි අද (25) ඉන්ධන දුම්රියක් පීලි පැනීමෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ගාල්ල සිට මරදාන දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවට ධාවනය වූ මෙම ඉන්ධන දුම්රිය පීලි පැනීම නිසා දෙක,තුන හා හතර යන වේදිකා අවහිර වී ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.
මේ නිසා මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වන හා දුම්රිය ස්ථානයට ළගා වන දුම්රියවල ප්‍රමාදයක් පවතින බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd