IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දුම්රිය ධාවනය හෙට සිට යථාතත්වයට

(මහින්ද නිශ්ශංක)

අළුත් අවුරුදු නිවාඩුවෙන් පසු හෙට (16) සිට දුම්රිය ධාවනය යථාතත්වයට පත්වෙන බව ලොකෝමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමය පවසයි.

අද (15) කාර්යාල දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන අතර හෙට (16) සිට දුම්රිය ධාවනය යථාතත්වයට පත්වෙන බව දුම්රිය ලොකෝමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමයේ ලේකම් චන්දන වියන්දූව මහතා සඳහන් කළේය.

 



අදහස් (1)

දුම්රිය ධාවනය හෙට සිට යථාතත්වයට

saman Wednesday, 16 April 2025 09:20 AM

තමුන්ට ඕන දවස්වලට තමයි මොවුන් කෝච්චි දුවන්නේ. ඒ මදිවාට ඉංජිනේරු කියලා තමුන්ට අයිති නැති වෘත්තිය නමකුත් දාගෙන. කෝ මේ මාලුපාන් කාරයෝ. මොකවත් පියවරක් ගන්න බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site