
(යොහාන් භාසුර)
දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ දුම්රිය තාක්ෂණ ශිල්පී සහායකයන් පැය 24ක සංකේත වැඩවර්ජනයක අද (26) පෙරවරුවේ ආරම්භ කළ බව ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමයේ ලේකම් නදීර මනෝජ් මහතා පැවසීය.
අතිකාල ගැටලුවට විසඳුම් ඉල්ලා අද පෙරවරුවේ 7.00 සිට පැය 24ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව මනෝජ් මහතා කීය.
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දුම්රිය තාක්ෂණ ශිල්පීන් වැඩ වර්ජනයක
Lalla Thursday, 26 June 2025 11:20 AM
දුම්රිය සේවයේ මේ විකාර නවත්තන්න කොයි රජයටවත් බැරිනම් කලමනාකරනය පෞද්ගලික අංශයට භාර දෙන්න. වෙන උත්තර නෑ.ඉන්දීය දුම්රිය සේවය ආදර්ශයට ගන්න. අපේ ඉන්න ඉන්ජිනේරුවන්ට සහ තාක්ෂණ ශිල්පීන්ට ඔවුන්ගේ පුහුණු සාමාන්‍ය සේවකයෙක් කරන දෙයක්වත් කරගන්න පුළුවන්ද කියල සැකයි. වැඩ බැරි වුනාම වර්ජනය කරනව වගේ පේනව..