
(අංජුල මහික වීරරත්න)
මෙම වසර අවසන් වීමට පෙර දුම්රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගනාත් රූබසිංහ මහතා පැවසීය.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (08) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ලේකම්වරයා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන්න පුළුවන් නම් හොඳටම හොඳයි .කලිනුත් ඕවගේ ගොඩක් ව්‍යාපෘති ආවා.විශේහ්ස්යෙන්ම බස් වල ටිකට් විද්‍යුත් ක්‍රමයට දෙන එක
ඉතා හොදයි . ඉකමනින් සිදු කල යුතුයි .
ඔක්කොටම කලින් පීලි පනින් නැතුව වෙලාවට දුවලා පෙන්නන්න .ඊට පස්සේ ඔය ලොකු වැඩ කරන්න පුළුවන්
ඒක හරිම කාලොචිත අදහසක්: " හොස්ස ලගින් මැස්ස ගියත්" වැඩ වර්ජනය කරන අපෙ දුම්රිය ස්ථාන වල නිකම් පඩි ගන්න අයට මෙය " ගැරඩියාට භූමිතෙල් වැදුන වගේ" අසුභ පුවතක් වගේ වෙන්න ඇති !!!
ඉතුරු සල්ලි දෙන්නේ නැති එකට ටිකට් නොදෙන එකටයි හොද විසඳුමක්.විශේහ්ස්යෙන් CTB එකේ ආදායම සැලකිය යුතුලෙස වැඩි කරගන්න පුළුවන්.බොහෝ අවස්ථාවල ටිකට් දෙන්නේ නැහැ .මුදල් ගන්නවා පමණයි
ගාස්තු වැඩි වුණාට පස්සේ දුම්රිය අඩුපාඩු වැඩිවෙලා වගේ