IMG-LOGO

දුම්රිය ගමන් වාර ඇරැඹුවද ජනතාවගේ විශාල අඩුවක්

(අනීෂා මානගේ)

ඇඳිරි නීතිය අද අළුයම 5.00ට ඉවත් කිරීමත් සමඟ බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් යළිත් දුම්රිය ධාවනය කිරීම ආරම්භ කළද මගී ජනතාවගේ විශාල අඩුවක් දක්නට හැකිවිය.

කොරෝනා  වයිරසය පැතිරයාම පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීමත් සමඟ තාවකාලිකව අත්හිටුවා තිබූ දුම්රිය ගමන් වාර අද සිට යළි ආරම්භ කරන ලදී. අද පෙරවරු 6.00ට බෙලිඅත්තේ සිට ඉඳුරුව දක්වා ධාවනය කිරීමට පමණක් දුම්රියක් යොදවා ඇති අතර මෙම දුම්රිය හෙට දිනයේද ඉඳුරුව දක්වා ගමන් කිරීමට නියමිතය.

සෑම දුම්රිය මැදිරියක් සඳහාම යුද හමුදා නිලධාරීන් ආරක්ෂාව සඳහා යොදවා තිබූ අතර දුම්රිය ගමන් කිරීම ආරම්භ කළද මගී ජනතාවගේ විශාල අඩුවක් දක්නට ලැබිණ.



ඡායාරූප - චන්ද්‍රසේන ගමගේ



අදහස් (0)

දුම්රිය ගමන් වාර ඇරැඹුවද ජනතාවගේ විශාල අඩුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site