කොළඹ කොටුවෙන් පස්වරු 6.40 රඹුක්කන බලා පිටත් වූ සීග්‍රගාම් දුම්රිය එඩේරමුල්ල සහ හොරපේ දුම්රිය ස්ථාන අතර වෙල මැද්දේදී කාර්මික දෝෂයකට ලක්ව තිබේ.
පැයකට අධික කාලයක් මේ වන විට එම ස්ථානයේ නවතා ඇති දුම්රිය හේතුවෙන් දුම්රිය මගීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරන්ට සෙට් වෙලා නෙලපල්ලා .මුන් හිතලා මිනිස්සුන්ව අමාරුවේ දාන්නේ .මුන්ගේ පඩි ගැන විතරයි හිතන්නේ .ට්‍රේන් වල පහසුව බලන්නේ නෑ
ජෙප්පන්ගේ වැඩ වර්ජන අසාර්ථක උන නිසා මේ වගේ කඩාකප්පල් කරන ඩ්‍රයිවර්ලට නීතියෙන් දඬුවම් දිය යුතුයි