(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දමන අලහේන ගම්මානයේ පෞද්ගලික ව්‍යාපාරිකයකුගේ වෙඩි බෙහෙත් ගබඩාවක් කඩා සොරා ගත් වෙඩි බෙහෙත් සමග සැකරුවන් 04 දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම වෙඩි බෙහෙත් තොගය දමන පාසල් හන්දිය ආසන්නයේ ආසන්නයේ ඉඩමක සඟවා තිබු සියලුම භාණ්ඩ අත් අඩංගුවට ගැනිමට සමත්විය.
මෙම භාණ්ඩ සමග ඒවා සොරකම් කරන ලද හතර දෙනා ද අත් අඩංගුවට ගැනිමට හැකිවූ බව පොලිසිය කියයි. අත් අඩංගුවට ගත් භාණ්ඩ අතර වොටර් ජෙල් කිලො 45, ඩෙටනේටර් 4100 ක් සහ සේවා නුල් මිටර් 10 කැලි 25 ක් සොයා ගනු ලැබිය.
මෙම වෙඩි බෙහෙත් ගබඩාව අසල පොලිස් මුරපොළක්ද ඇති අතර එහි සේවය සදහා පොලිස් නිළධාරින්ද යොදවා තිබියදි මෙම සොරකම සිදුවු ආකාරය පිලිබඳව විශේෂ පරීක්ෂණයක් කිරිමට කටයුතු කරන බව අම්පාර උසස් පොලිස් නිළධාරියෙක් පැවසිය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දමනින් සොරාගත් වෙඩි බෙහෙත් සමග හතරක් අල්ලයි