(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අඩු ආදායම් ලබන ජනතාවගේ ජීවත් වීමේ ගැටලු සඳහා දිය හැකි හැම සහනයක් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලින් ද ඒ සඳහා මඟ පෙන්වා තිබෙන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
අර්බුදයෙන් ගොඩ ඒමට දැන් දොරටුවක් විවෘතවී තිබෙන අතර ඒ දොරටුව විවර වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් නොව මුළු මහත් මුළු මහත් ජාතියක් සඳහා බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
50,000 ට වඩා අඩුපඩි ලැබෙන අය දුප්පත් අය.
නොදෝමකින් විතරක් මේ කාලකන්නියා තාමත් මහලොකුවට කතා කරන්නේ දුප්පතුන්ට සහන දෙන එක ගැනම තමා. මුන්ගේ තාත්තත් ඔය පාර්ලිමේන්තුවේ උන්නා. ඒ මිනිහා නම් තව මොනවාහරි දෙයක් කළා කිව්වහැකි. ඒත් මේ යෝදයා පාර්ලිමේන්තු ආවේ අසූ ගණන්වල හොඳට කොන්ඩේ එහෙම ගනෙට කළුවට තිබිච්ච ඉලන්දාරි කාලේ. මට මතකයි එදා ඇපල් ගෙඩියක් පෙන්න පෙන්න කිව්වා අපි මේ රටේ පෙයාස් වගේ දේවල් වැඩි දියුණු කරවලා රට සල්ලි හොයනවා කියාලා. අපිත් හිතන් හිටියා ලොකුවට. දැන් තට්ටෙත් පෑදිලා මහල්ලෙකුත් වෙලා. එදා මෙදාතුර මුන්ට ඕනි සැප පහසුකම් නම් එකක් නෑර සෙට් කර ගත්තා. හොඳ රක්ෂනයකුත් මුන්ට හදා ගත්තා. වටේට තියෙන හැම රටක්ම දියුණු වුනා. අපේ රටයි ඉදිරි පරපුරේ දරුවනුයි අවිනිශ්චිත අදුරු විනාශයකට ඇදලා දාපු මුන් තාමත් කතා කරන්නේ මහා උතුම් සුද්ධ වන්න්තයෝ විදියට. මුන් කරන්න දන්නා මොන මල ඉලව්වක් වත් නැහැ. මුලින්ම කරන්න ඕනි මුන්ගෙන් නිදහස් වෙන එකයි. නැත්නම් විනාසේම තමයි.
අපි නිදහස ලැබුණු දවසේ සිට දුප්පතුන්ට සහන දුන්නා ඒක ඉතාමත් හොදයි නමුත් හැමදාම එහෙම කරනකොට ඔවුන් අනාගතයක් ගැන හිතන්නේ නැහැ එනිසා අගමැතිතුමා සහන දෙන ගමන්ම සෑම කෙනෙකුම යම් නිෂ්පාදනයකට යොමුකිරීමට හෝ ස්වයං රැකියාවක් සදහා පුහුණුවක් දී නිෂ්පාදන ක්‍රියාවලියක් ඇතිකරන්න සහන දෙන ගමන්ම ඔවුන්ගේ අපතේ යන ශ්‍රමයෙන් රටටත් සෙතක් සලසන්න
දෙන්න පුලුවන් ලොකුම සහනය තමයි අනිත් නාකි ටිකත් අරගෙන තොලොන්චිවෙලා යන්න.
මේ කොහෙන්ද මෙයා පාත්උනේ
දුප්පතුන් ඒ කියන්නේ පිඩිත පන්තිය , කොහොම හරි නැතිවෙන්න දෙන්නේ නැතිව රැක ගන්න ඕන. මොකද චන්දෙ ලන්වෙනකොට අරක්කු බෝතලෙය් බැති පැකට් එක ගන්න සල්ලි කාරයෝ එනවද? නැතිනම් ටකරන් තහඩුවයි, සහන මල්ලි වැඳ වැඳ ගන්න සල්ලි කාරයෝ එනවද? පිඩිත පන්තිය නැතිනම් ඔක්කොම හබස්.