(රන්ජන් කස්තුරි)
කොරෝනා වයිසරය ආසාදිතවූ එක් අයකු ඊයේ දින මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය. ඒ අනුව මෙරට කොරෝනා මරණ සීග්‍රයෙන් පහළ ගොස් ඇත.
වයස අවුරුදු එක් අයකු එසේ මියගොස් ඇත.
මෙරටින් වාර්තා වූ සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 16416 දක්වා ඉහළ ගොස් ඇතැයි ද සෞඛ්‍ය අංශ කියයි.
2025 නොවැම්බර් මස 17
7
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
855
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
දිනකට කොරෝනා මරණ එකක් දක්වා පහළට
chandima Wednesday, 16 March 2022 07:12 PM
මේක දෙයියන්ගේ රට...!
කිරි පුතා Wednesday, 16 March 2022 07:23 PM
දවසේ එකම සතුටුදායක පුවත...