(අංජුල මහික වීරරත්න)
දැන් තියෙන්නේ පොකැට් කාරයන්ගේ ආණ්ඩුවක් බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යාංශය කොල්ල කා තිබෙන බවද රාජපක්ෂ මහතා කීය.
නාමල් රාජපක්ෂ මහතා මේ බව කීවේ කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.
"පොකැට් ගහන පොකට්කාරයා තමයි මෙන්න හොරෙක් කියලා දුවන්නේ . පොකැට්කාරයා කියන දේ අහලා අහිංසක මනුස්සයො ඒ පස්සේ දුවනවා. පොකට්කාරයා හිමීට පොකැට් ගහලා මාරු වෙලා යනවා. ආණ්ඩුවත් ඒ වගේ. ආපු දවසේ ඉඳලා එක පැත්තකින් කන්ටේනර් තුන්සීය විසිතුනක් පැන්නුවා. කුඩු කන්ටේනර් වරායෙන් පැන්නුවා. අනිත් පැත්තෙන් ගල් අඟුරු
වංචාව.දැන් මුදල් අමාත්‍යාංශයේ එකවුන්ට් එකෙනුත් සල්ලි හොරකම් කරලා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කාලේ තිබුණු අපිට විතරක් පොකට් ගහන්න පුළුවන් ආන්ඩුවක්..., ඒකනේ මම රගර් දියුණු කරන්න දුන්නු මිලියන 750 පොකට් ගැහුවේ..
ඉස්සර කොහොම ආණ්ඩුවක්ද තිබුණේ එතකොට...? මට මතක නෑ කෝමා වෙලා හිටියේ...
තමුන්ලා බලයේ හිටපු කාලේ තිබුණේ හැම අතින්ම දූෂිතම වූ පව්ල් පාලන ආණ්ඩුවක්... ආසියාවේ ආස්චර්ය පෙන්වනවා කියලා ජනතාව රවට්ටපු..., ජනතාව එළවළාම දාපු හැට් ලෝකෙම දන්නවා. ඡන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවේ එකම මන්ත්‍රී දූරයෙන් පාර්ලිමේන්තුවට රින්ගපු හොර පෙරකදෝරුවා දකින එකත් අපිට නම් හරිම අප්‍රසන්නයි..
සෙවල බල්ලෝ , නිකම් බුරන්න හදන්න එපා. කොහොමත් හිරේ යනවාමයි. ක්‍රිස් නඩුව? රත්නපුරේ පාසල් දැරිය දුෂණය කරපු නඩුව? තාජුදීන් නඩුව? මීගමුවේ කාට්මර්න් හෝටලය ගත්තු විදිහ...
දැන් තියෙන්නේ පොකට් ගහන ආණ්ඩුවක්... හැබැයි කලින් තිබුනේ බැංකු මංකොල්ල කාපු ආණ්ඩුවක්.. නැත්නම් කොහොමද චැනල් පටන් ගත්තේ? වත්කම් කොටි 93000ක් වුනේ?