
කුරුණෑගල බෝගමුව ප්‍රදේශයෙන් දැදුරු ඔයේ දියනෑමට ගිය මවක් සහ දරුවන් දෙදෙනකු සැඩ පහරට ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ඇත්තේ 36 හැවිරිදි මව සහ ඇයගේ පිරිමි දරුවන් දෙදෙනෙකි
ඔවුන් බෝගමුව පේරගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd