
චාපා මධුභාෂිණී
මැදිරිගිරිය නාගරපුර ප්‍රදේශයේදී කවුඩුලුවැවේ සිට කුමුදුපුර දෙසට ජලය සපයන ප්‍රධාන ඇල මාර්ගයට 12 දින දෙදෙරුපියෙක් වැටී මරණයට පත්ව ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ වික්‍රමගෙදර පැතුම් දිලංක නමැති 37 හැවිරිදි දෙදෙරු පියෙකි.
මැදිරිගිරිය සමූපකාර ඉන්දන පිරවුම්හලේ සේවයේ කරන මොහු ඒම ආයතනයේම සේවයේ කරන නාගරපුර ප්‍රදේශයේ පදිංචි තවත් හිතවෙතකු සේවය නිමවී යතුරුපැදියකින් ඔහුගේ නිවසට ඇරලවා නැවත ඒමින් සිටියදී නාගරපුර ප්‍රදේශයේදී මෙම ඇල මාර්ගයට වැටී මරණයට පත්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd