
(ඩී.ජී.සුගතපාල, සුමතිපාල දීයගහගේ)
දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුම අසලදි බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පිවිසුම් දොරේ ආරක්ෂිත ගේට්ටුවක්ද කඩාගෙන අසල තිබු කණුවක ගැටිමෙන් අද සවස අනතුරක් සිදුව ඇත.
මෙම අනතුරෙන් මගින් දස දෙනෙකු පමණ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කල බව පොලිසිය පවසයි.
අනතුර සිදුවිමත් සමග අධිවේගි මාර්ගයේ දිගු වාහන පෝලිමක් දක්නට ලැබින අධිවේගි මාර්ගයේ පින්නදුව පොලිසිය විසින් මේ සම්බන්ධ වැිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd