(ඩී.ජී.සුගතපාල)
වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේ නව පද්ධතිය හඳුන්වාදිමේ කටයුතු වෙනුවෙන් 2023.09.27 සහ 2023.10.02 යන දෙදින තුල දකුණු පළාත් මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් හා දකුණු පළාතේ සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල මගින් ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේ කටයුතු සිදු නොකරන බව දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
එයට අමතරව මාරගගත ක්‍රමය (ඔන් ලයින්) ඔස්සේද වාහන ආදායම් බලපත්‍ර ගැනිම 2023.09.24 දින මධ්‍යම රාත්‍රියේ සිට 2023.10.06 දිනමධ්‍යම රාත්‍රි 12 දක්වා අත් හිටුවා ඇත.
ආදායම් බලපත්‍ර නිකුත් නොකිරිම නිසා වාහන හිමියන් අපහසුතාවයට පත්විම වැළැක්විමේ අරමුණින් 2023.09.27 වනදින සිට 2023.10.06 දක්වා කාලය තුල කල් ඉකුත්වන ආදායම් බලපත්‍ර සඳහා එම කාලයට අදාලව දඩ මුදල් අය නොකරණ බවද දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ නිවේදනයේ සඳහන්වේ.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි