(යොහාන් භාසුර)
දකුණු පළාත් සභාව යටතේ පාලනය වන සියලුම පාසල් හෙට (25) සිට සතියේ දින පහම පැවැත්වෙන බව දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.
අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනය වන පාසල් සතියේ දින කීපයක් පමණක් පැවැත්වීමට මේ වන විට තීරණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ පොළවේ ජීවත් නොවන ඊනියා උගත් යයි කියාගන්නා බලධාරින් දින 5ක් පාසල් විවෘත කරාම දරුවන් සහ ගුරුවරුන් පාසල් එන්නේ කොහොමද? පොදු ප්‍රවාහන පද්ධතියම බිඳවැටිලා ප්‍රමාණවත් නැහැ. බස් ගාස්තු අහස උසට නැගලා ඉන්ධන ලබාගැනීම අතිශය අපහසු ගැටළුවක්. මේ තත්වය ඊනියා දුර්දාන්ත බලධාරින් මෙන්ම කුහක නිලධාරින් නොදන්නවා විය නොහැකිය...