

(ඩී.ජී.සුගතපාල)
දකුණු පළාත් සභාවේ 7 වැනි ආණ්ඩුකාරවරයා ලෙස රංජිත් කිර්ති තෙන්නකෝන් මහතා ආණ්ඩුකාර කාර්යාලයේ දී අද (14) පෙරවරුවේ වැඩ බාර ගත්තේය.
එම අවස්ථාවට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජය ලාල්ද සිල්වා ,දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්.සී.ද සොයිසා හිටපු කතානායක චමල් රාජපක්ෂ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න,සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට ඉතාම හොද සේවාවක් කල හැකි පුද්ගලයෙක්. තරුණ අයෙක්. වැඩ කටයුතු සාර්ථක වෙන්න කියා සුභ පතනවා. පක්ෂ පාට නැතිව සේවය කල හැකි අයෙක්. තෙරුවන් සරණයි