IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


දකුණු කොරියාවට අලුත් ජනපතිවරයෙක්

දකුණු කොරියානු ජනාධිපතිවරණයෙන් විපක්ෂයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ලී ජේ-මියුන් ජයග්‍රහණය කළේය.

61 හැවිරිදි ලී, ජයග්‍රහණය කළේ බලයේ සිටින කොන්සර්වේටිව් පීපල් පවර් පක්ෂයේ කිම් මූන්-සූ පහසුවෙන් පරාජය කරමිනි. 

ලී ජේ-මියුන් අද (4) දකුණු කොරියාවේ, 14 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය. ඒ, පස් අවුරුද්දක කාලයක් සඳහාය.

 

 



අදහස් (1)

දකුණු කොරියාවට අලුත් ජනපතිවරයෙක්

රුවන් Wednesday, 04 June 2025 09:14 AM

ලංකාවේ විපක්ෂය දකුණු කොරියාවේ හිටියා නම් කියයි සුළුතර ජනපති කියලා. හැබැයි අද දකුණු කොරියාව කියන්නේ මුඩුක්කු රටක් නෙමෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 476 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17011 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 678 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site