(අංජුල මහික වීරරත්න)

දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත  පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ සඳහා අවශ්‍ය වන ක්‍රියාමාර්ග නුදුරේදීම ගන්නා බවද බව ද ජනාධිපතිවරයා කීය.

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේය.