නේපාලයේ කත්මන්ඩු නුවර පැවති 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී පදක්කම් දිනූ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැලවත්ත අකුරේගොඩ පිහිටි යුද හමුදා මූලස්ථානයේදී අද (13) පැවැත්විණි.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)