(අංජුල මහික වීරරත්න)
දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතා කෙටි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
දකුණු අප්‍රිකා ජනාධිපතිවරයා හමුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටුනායකට ගිය අතර නායකයන් දෙපළ අතර ද්විපාර්ශ්වික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැති බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
ඉන්දුනීසියාවේ බාලි දූපත් වල පැවැත්වෙන ජී 20 සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව නැවත දකුණු අප්‍රිකාවට යන ගමනේදී සිරිල් රම්පෝසා මහතා කෙටි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දකුණු අප්‍රිකා ජනපති ලංකාවට එයි
de silva Wednesday, 16 November 2022 10:36 PM
අනේ මචන් සිරිල් මට සිප වැළඳගෙන පොඩි ෆන් එකක් ගන්න නැතුව ඉන්න අවස්ථාවේ උඹ මෙහෙ ආව එක ලොකු දෙයක් .මට උඹට සැප ගන්න කෝටි 20-30 වියදම් කරන එක කිසිම ප්‍රශ්නයක් නැහැ .ඔක්කොම ගෙවන්නේ ජනතාවනේ ?මුන් මට ජනාධිපති වෙන්න කවදාවත් චන්දේ දුන්නේ නැහැ .නමුත් මම ජනපති වුනේ නැහැ .මචන් අපි ෆන් ගමු .උඹලාගේ රටේ මරණාධාර සමිතියක හරි උත්සවේකට මට ආරාධනා කරපන් .මම එනවා මචන්
chandima Wednesday, 16 November 2022 10:42 PM
පුදුමයි පස්සෙන් එල්ලිල නොගිහින් කටුනායකදි කතා පවත්තපු එක. දැන් ඉතින් එතුමාටත් එපා වෙනකල් දානෙගෙවල් මලගෙවල් වල යයි. දන්න කෙනෙක් ඉන්නවනම් එතුමට කියන්න ආවොත් පලවෙනි වතාවෙම උපාදි කොට් එකක් මහල ක් එල්ලිල පින් උපාදියක් දුන්න නම් ආයෙත් වාත වෙන්න එන්නෙ නැහැ කියල.
VISA Wednesday, 16 November 2022 11:23 PM
මේ ආවේ අපේ කලු කෙල්ලො කොහොමද ටීවීවල පොත්ත සුදුකරල වගේ පෙනීසිටින්නට ගාන ආලේපවර්ග ගැන දැනුමක් ලබාගන්නට වෙන්ට ඇති! ඒ මේකප් කරන ආටිස්ලට එහෙ ඉල්ලුම වැඩියිලු!! ඒනිසා රැකියා ලබාදෙන්න වෙන්ට ඇති!!
බී අමරසිංහ Thursday, 17 November 2022 04:20 AM
එයාට අපිව මතක් වෙන්නේ ප්ලේන් එකට තෙල් ගහන්න ඕන වුනාම තමයි