(ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටි 130 ට ආසන්න වටිනා මුදලක් වංචා කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින තිළිණි ප්‍රියමාලිට සම්බන්ධ බව කියන ප්‍රවීන චිත්‍රපට නිළියක් සහ රංගන ශිල්පිණියක මඟහරිමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
දිගින් දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මගහරිමින් සිටින මෙම නිළියන් දෙදෙනා සම්බන්ධයෙන් අධිකරණණයට කරුණු වාර්තා කර අවශ්‍ය පියවර ගන්නා ගන්නා බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මෙම නිළියන් දෙදෙනා තිළිණි ප්‍රියමාලි නමැත්තිය සමග සමීප සම්බන්ධකම් පවත්වා ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පදුරකට ගැහැව්වත් නලු නිලියෝ විසිවෙන කාලයක් නිසා වෙන්න ඇති නම් දාන්න බැරි නේ ද?
නෝනේ, ඔයා බාගෙට විස්තර ලියන් නැතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිළියොයි කියන නම් දෙක අහගෙනම ලියන්න.
මුන්ට නම් නැද්ද? නම දැම්මනම් හොයා ගන්න ලේසි වෙනවනෙ.
හොඳ රඟපෑමක් කරලා තියෙන්නේ..!
මෙය මුදල් විශුද්ධිකරණ සිද්ධියක් බැවින් මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කළ යුතුය. මාධ්‍ය නිවේදනයට පෙර මෙම නීතිවිරෝධී ආයතනය හෙළි කිරීමට නොහැකි වූ බවට මහ බැංකුවේ මුදල් මණ්ඩලය සෘජු වගකීම දැරිය යුතුය.