
මහා පරිමාණ මුදල් වංචාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය වන තිළීණී ප්‍රියමාලි, ඇගේ අනියම් සැමියා බව කියන ඉසුරු බණ්ඩාර සහ ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරියක වූ ජානකි සිරීවර්ධන, බොරැල්ලේ සිරිසුමන හිමියන් ඇතුලු සැකකරුවන් පස් දෙනකු ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) නියෝගෙ කළේය.
මෙම සැකකරුවන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවට ඉදිරිපත් වුණ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු, අහිංසකයෝ...
පිටින් ඔපේ...!
පවු... මට ඇඩුනත් එක්ක.