IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


තහනම් ධීවර දැල් කිලෝ 1418 ක් සමඟ අයෙක් අල්ලයි

(ඉන්දිකා රාමනායක)

නාවික හමුදාවල සහ  පොලිසිය  ඒකාබද්ධව  මන්නාරමල උප්පුකුලම් ප්‍රදේශයේ   සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීල  නිවසක නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ  තහනම් ධීවර  දැල්  කිලෝ 1418  ක් සමඟ සැකකරුවෙකු  අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.

තහනම් දැල් භාවිතයෙන් සිදු නීති විරෝධී ධීවර  කටයුතු  මැඩ පැවැත්වීම සදහා   උතුරු මැද නාවික විධානයට අයත් ගජබා ආයතනය සහ  මන්නාරම පොලිසිය ඊයේ   (27) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමේදීල  තහනම් ධීවර දැල්  මෙලෙස අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
 
මෙම තහනම් ධීවර දැල් තොගයල නීති වි‍රෝධී මත්ස්යා කර්මාන්තය සඳහා  අලෙවි කිරීමට  මෙලෙස නීති විරෝධී ලෙස  ගබඩා කර  ඇති බවට නාවික හමුදාව සැකකරයි.
 
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25ක් වන මන්නාරමල ඉරුක්කුලම්පිඩ්ඩි ප්රීදේශයේ පදිංචිකරුවෙක් බවත්,   ඔහු මන්නාරම පොලීසියට බාර දී ඇත.



අදහස් (0)

තහනම් ධීවර දැල් කිලෝ 1418 ක් සමඟ අයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 416 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 583 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 236 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site