(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා වැලිකඩ බන්ධනාගාරයේ සිට ලියූ ‘‘නොකියූ කතා‘‘ ග‍්‍රන්ථය අද (03) කොළඹ ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රයේදී එළිදැක්විණි.
මෙම අවස්ථාව සඳහා හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකර්, කලාශූරී ආචාර්ය එඩ්වින් ආරියදාස, එස්. ගොඩගේ සහ සහෝදරයේ සමාගමේ අධිපති දේශබන්ධු සිරිසුමන ගොඩගේ යන මහත්වරුන් ඇතුලූ පිරිසක් එක්ව සිටියහ.
(ඡායාරූප - ගයාන් අමරසේකර)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ දේවල් දැනගන්න එහි ඇති නේද?
ඔයා සජිත්ට උදවු කරාට කමක් නෑ හැබැයි UNP එකේ මහලේකම් කම දිගටම මට හොඳේ
ඔකේ හැම දෙයක්ම තියෙනවද දන්නේ නැහැ...
මෙහෙමත් විකාර........
ඇත්තටම ඔය තිස්ස සහ බකීර් දෙදෙනා කලින් පක්ෂයෙන් ඉවත් කල අය නේද? ආයි මොකට ගන්නවද?
තිස්ස අත්තනායක මහත්තයෝ අමතක කරන්නට එපා එජාපයේ පක්ෂ නායකයා රනිල් කියලා. ඔබතුමාට කිසිම වැඩක් කරගන්නට බැහැ. රනිල්ගේ අවසරයක් නැතිව. මොලේ කල්පනා කරලා ගෝඨාට උදව් කෙරුවොත් ඇමැතිකමක් හරි ලැබෙන්නට පුළුවන්..
මහින්ද ලඟට යනකොට කීයක් ගෙව්වද? ආපහු සජිත් ලඟට යනකොට කීයක් ගෙව්වද? මේ කතා කාටවත් කිව්වේ නෑ. පොතේ ඒ ගැන තියෙනවද?